
CRICKET
පකිස්ථානයට ලෝක කුසලාන ක්‍රිකට් අවසන් පුර්ව වටයට යා හැකිද?
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර පිළිබඳව වරින් වර කතා බහට ලක්විය. ඒ විවිධ අවස්ථාවල එක එක කණ්ඩායම් තරග ලකුණු සටහනේ ඉදිරි ස්ථාන ලබාගැනීම නිසයි නමුත් මේවනවිට ඉන්දියාව, එංගලන්තය , […]