CRICKET

බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 තරගාවලියේ නායකත්වය රොහිත් ශර්මාට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම  අතර ලබන මස ආරම්භ වීමට නියමිත විස්සයි 20 තරගවෙලියේ නායකත්වය ඉන්දීය ආරම්භක පිතිකරු රොහිත් ශර්මාට ලබාදීමට එරට තේරී ම් කමිටුව තීරණය කර තිබේ. ඒ ඉන්දීය නිත්‍ය නායක විරාට් කෝලි විස්සයි […]