
ATHLETICS
45 වැනි ජාතික මහ ක්‍රිඩා උළෙල – යාපනයේ අනීතා බදුල්ලේදී යළිත් වැඩ පෙන්වයි
45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ කාන්තා රිටි පැනිමේ තරග ඉසව්වේ ගියවර රන් පදක්කම දිනාගත් සචිනි කෞෂල්‍යා පෙරේරා තෙවැනි තැනට ඇද දමමින් යාපනයේ අනීතා ජගතීෂ්වරන් මෙවර රන් පදක්කම නැවතත් දිනා ගැනීමට අද ( 25 ) […]