
CRICKET
පාකිස්ථාන සංචාරය වර්ජනය කළ ක්‍රීඩකයන්ට දඩුවම්කළ යුතුයි -මියාන්ඩාඩ්
ජාත්‍යන්තර රාජකාරියට වඩා විදේශීය විස්සයි 20 ලීගයන්ට ප්‍රමුඛත්වය දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත යුතු බව පාකිස්තානයේ හිටපු නායක ජාවෙඩ් මියාන්ඩාඩ් පවසයි. “ජාත්‍යන්තර තරග ක්‍රීඩකයින්ගේ ප්‍රමුඛතාවය විය යුතු අතර […]