
SOUTH ASIAN GAMES
SAG 2019 – පාකිස්තාන කබඩි කණ්ඩායම පැරදූ ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රබල පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති කබඩි තරගයෙන් ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම ලකුණු 29 – 27 ක ජයක් ලබමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය තහවුරු කිරීමට අද ( 04 ) සමත් […]