
CRICKET
ඔස්ට්‍රේලියාවට යන විස්සයි 20 කණ්ඩායමේ නායකයා මාලිංග -අසන්තා ද මෙල්
මේ අගදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායමේ නායකත්වය අනිවාර්යයෙන්ම ලසිත් මාලිංග වෙත බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් පවසයි. ඔස්ට්‍රේලියාවට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තේරීම ඔක්තෝබර් 11වැනිදා […]