
CRICKET
ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් නායකත්වය කාටද?
නවසීලන්තයට එරෙහිව ලබන සැප්තැම්බර් මස 1 වැනිදා පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පත්කිරීමේදී අර්බුදයක් ඇතිවී ඇති වබ වාර්තාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව […]