
ATHLETICS
පළාත් ක්රීඩා නිලධාරීන්ගෙන් ජාතික මහා උළෙලට රතු එළියක්
බදුල්ලේදී ආරම්භවීමට නියමිත 45 වෙනි ජාතිකමහා ක්රීඩා උළෙල වර්ජනය කිරීමට පළාත් ක්රීඩා නිලධාරීන්ගේ සංගමය සුදානම් වන බවට වාර්තාවෙයි. ක්රීඩා නිලධාරියෙක් ලෙස වසර 25ක සේවා කාලයක් සම්පුර්ණ කළහොත් පළාත් ක්රීඩා නිලධාරීන්ට ක්රීඩා අමාත්යංශය විසින් ලබා දෙන […]