
CRICKET
ටීම් සෞතී තෙන්ඩුල්කාර් සම කරයි
ක්රිකට් ක්රීඩාවේදී පන්දු යවන්නෙක් පිතිකරුවෙක්ගේ වාර්තාවක් අභිබවා යාම එක්තරා විදිහක දුර්ලභ අවස්ථාවකි. එවැනි දුර්ලභ වාර්තාවක් තබන්නට නවසීලන්ත ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක ටීම් සෞතී ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන ප්රථම ටෙස්ට් තරගයේ […]