
FOOTBALL
ශ්‍රී ලංකාවට විදෙස් පාපන්දු පුහුණුකරුවෙක් ගෙන ඒමේ සූදානමක්
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සඳහා විදෙස් පුහුණු කරුවෙක් ගෙන ඒමට අවශ්‍යතාවය අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති අනුර ද සිල්වා පවසයි. පසුගිය වසර එකහමාරක පමණ කාලයක් ශ්‍රී ලංකා පපනු කණ්ඩායම පුහුණු කරනු […]