
සාග් 2019 – සමස්ත පදක්කම් 235 ක අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පුහුණුවීම් අරඹයි
13 වැනි වරට පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමී ක්‍රීඩා අමාත්‍යංශයේ සැලැස්ම සහ එහි සූදානම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ ( 16 ) පැවැත්විණ. මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය […]