
RUGBY
ලෝක කුසලාන රග්බි – නවසීලන්තයේ සිහින බිද දැමූ එංගලන්තය අවසන් මහා තරගයට
ගියවර ශූරයන් වූ නවසීලන්තය ලකුණු 19 – 7 කින් පරාජය කරමින් මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ප්රබල එංගලන්ත කණ්ඩායම අද ( 26 ) සමත් විය. පළමු අර්ධය ලකුණු 10 – 0 […]