
CRICKET
ටෙස්ට් හා විස්සයි 20 නායකත්වයෙන් සෆ්රාස් ඉවත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලිය තරග 3 – 0 කින් පාකිස්තානය පරාජය වීමත් සමග පාකිස්තාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් විස්සයි 20 හා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. […]