
ප්‍රථම විස්සයි 20 තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කණ්ඩායම ගඩාෆි පිටියට
තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් සටහන් කිරීම උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායම අද දෙරට අතර අවසන් තරගයට පිවිසීමට නියමිතයි. පාකිස්තානයේ ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7ට ආරම්භවීමට නියමිත […]