
CRICKET
පාකිස්ථාන තරගාවලියේ ප්‍රතිපලය තරු රැසක් බිහිවීමයි -මොහාන් සිල්වා
පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තුළින් අනාගත තරු රැසක් සොයාගත් බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක සංචාරයකින් පසුව නැවත පැමිණිමෙන් පසුව ක්‍රිකට් ආයතනයේදී ඊයේ (10) පස්වරුවේ පැවැති මාධ්‍ය […]