
CRICKET
පන්දුවේ සැක හැරගන්න අකිල ධනංජය ඉන්දියාවට
පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව දෙවන වරටත් චෝදනා ලැබූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පරීක්ෂණයක් සඳහා චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානය වෙත අද (28) පිටත්වීමට නියමිතයි. […]