
CRICKET
ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරුවීමට රවී ශ්රාස්ත්රීට වැඩි ඉඩක්
ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීමේ වැඩි ඉඩකඩක් හිටපු ඉනිදිය ක්රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් වූ රවී ශ්රාස්ත්රී සතු බව ඉන්දීය ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා තෝරාගත් අවසන් අයදුම් කරුවන් 6 […]