
CRICKET
අළු බදුන ඉතිරි තරග දෙක විනිශ්චයට ධර්මසේන -කැඳවයි
එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන තරගයේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කිරීමට කුමාර ධර්මසේන කැඳවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මලනය හදිසියේ තීරණය කර තිබේ. ඒ තරග සඳහා විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට මාරිස් එරස්මස් ශ්‍රී ලංකාවේ විනිසුරුවෙක් වන […]