
FOREIGN
ලෝක කුසලාන රග්බි තරගාවලිය – මට්සුෂිමා ජපානයට ජය ගෙනෙයි
ජපානයේ කොටාරෝ මට්සුෂිමා ලබාගත් උත්සාහ දිනුම් ත්රිත්වය හේතුවෙන් රුසියාවට එරෙහිව අද ( 20) පැවති සමාරම්භක තරගයෙන් ලකුණු 30 – 10 ක විශිෂ්ට ජයක් ලැබූ සත්කාරක ජපානය මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු ජයග්රහණය වාර්තා කළේය. […]