SAG 2019 – මැතිව් අබේසිංහ රන් පදක්කම් 7කින් ශ්රී ලංකා නාමය ඉහළට ඔසවා තබයි
13 වැනි දකුණු ආසියානු ක්රීඩා උළෙලේදී පිහිනුම් තරග ඉසව්වෙන් ශ්රී ලංකාවට රන් පදක්කම් 7ක් දිනා දීමට මැතිව් අබේසිංහ සමත් විය. ඔහු 2016 වසරේ පැවති දකුණු ආසියානු තරගාවලියේදී ද රන් පදක්කම් 7ක් සහ රිදී පදක්කම් 2ක් හිමිකර […]