
SAG 2019 – ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් වොලිබෝල් ලෝකඩ පදක්කම් දිනයි
13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් තරගාවලියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම එරෙහිව තරග වට 3- 1කින් ජයගත් ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද ( 02 […]