
CRICKET
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තුන් දෙනෙක්ට සීමා කෙරේ
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධව මෙතෙක් පැවැති ක්‍රමවේදය බවට පත්ව තිබූ සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් තේරීම් කමිටුව සංශෝධනය කරමින් නිලධාරීන් තිදෙනෙකුගෙන් පමණක් සමන්විත තේරීම් කමිටුවක් පත් […]