
CRICKET
අශාන් ප්රියංජන්ගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකා ඒ පිලට ජය ගෙනෙයි
නායක අශාන් ප්රියංජන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අද […]