
CRICKET
පළමු විස්සයි 20 ට ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට බර අවි – ස්මිත් සහ වෝනර් යළි කැදවයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය හෙට ( 27 ) ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව 9.00 ට ආරම්භ වීමට නියමිතය. […]