
CRICKET
SAG 2019 – ශම්මු අශාන්ගේ ප්රවේගකාරී ඉනිමෙන් ශ්රී ලංකාවට කඩුලු 6ක ජයක්
ශම්මු අශාන්ගේ ප්රවේගකාරී පිතිහරඹය හේතුවෙන් ( නොදැවී 72 ) 13 වැනි දකුණු ආසියානු ක්රීඩා උළෙලේ සත්කාරක නේපාල් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්රී ලංකා වයස 23න් පහළ පහළ කණ්ඩායම අද ( […]