
නවසීලන්තයට එරෙහි දෙවැනි විස්සයි 20 දිනන්න ශ්‍රී ලංකාව අද පිටියට
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගය අද ( 03 ) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය. පළමු විස්සයි 20 /තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජය කිරීමට නවසීලන්ත […]