
CRICKET
SL vs PAK – චන්දිමාල්ගේ සහ දිල්රුවන්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව හිස ඔසවති
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම දෙවැනි දිනය වන අද ( 20 ) දිනට තරගය නතර කරන විට කිසිවෙකු නොදැවි ලකුණු […]