
CRICKET
මැතිවුස් ශ්‍රී ලංකාවට ජය ගෙනෙද්දී, කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයක්
ඇන්ජලෝ මැතිවුස්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ ජාතයන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 01 ) සමත් […]