CRICKET

තියුණු සටනකින් පසු පුහුණු තරගයේ ජය ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියා කැන්බරා හි පැවති පෙරපුහුණු විස්සයි 20 තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායම අද ( 24 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කය හඹාගිය […]

RUGBY

ලෝක කුසලාන රග්බි -නවසීලන්තය ඔත්තු බලන බවට එංගලන්තයෙන් චෝදනා

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පෙර තම කණ්ඩායමේ පුහුණු සැසි පිළිබඳව නවසීලන්තය විසින් ඔත්තු බලමින් සිටින බව එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් පවසයි. ලෝක ශූරයන් වන නවසීලන්තයට මෙම තරගය වැඩි පීඩනයක් එල්ල කරන බවට […]

ATHLETICS

පළාත් ක්‍රීඩා නිලධාරීන්ගෙන් ජාතික මහා උළෙලට රතු එළියක්

බදුල්ලේදී ආරම්භවීමට නියමිත 45 වෙනි ජාතිකමහා ක්‍රීඩා උළෙල වර්ජනය කිරීමට පළාත් ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය සුදානම් වන බවට වාර්තාවෙයි. ක්‍රීඩා නිලධාරියෙක් ලෙස වසර 25ක සේවා කාලයක් සම්පුර්ණ කළහොත් පළාත් ක්‍රීඩා නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍යංශය විසින් ලබා දෙන […]

SCHOOL

සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක්

සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා රටපුරා පාසල් 700කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක් සහභාගි වීමට නිඅමිතයි මේ මස 30 වැනිදා සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ වන අතර නොවැම්බර් මස 3වැනිදා දක්වා දින පහක් පුරා පැවැත්වීමට […]

ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලට බදුල්ල සූදානම්

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල හෙට ( 24 ) සිට මේ මස 27 වැනිදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වමට සියලුම කටයුතු සූදානම් කර තිබේ. ඌව පළාත් […]

CRICKET

ටෙස්ට් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට ගෙන යන්න අපි සූදානම් නැහැ – ඒෂාන් මානි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට ගෙනගොස් එනම්, එක්සත් අරාබි එමීර් රාජයයේ පැවැත්විමට සූදානම් නැති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය දන්වා තිබේ. පාකිස්තානයෙන් පිට තරගාවලිය පැවැත්වේ නම්, එයට […]

ATHLETICS

සාග් 2019 – සමස්ත පදක්කම් 235 ක අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පුහුණුවීම් අරඹයි

13 වැනි වරට  පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමී ක්‍රීඩා අමාත්‍යංශයේ සැලැස්ම සහ එහි සූදානම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ වැඩසටහන  ඊයේ ( 16 )  පැවැත්විණ. මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය […]