NATIONAL

2020 පැරාලිම්පික් තරගාවලිය ට ශ්‍රී ලංකාවෙන් වැඩි සහභාගිත්වයක්

ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගිකරවීමට බලාපොරොත්තුවන බව ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති මේජර් ජනරල් රජිත අම්පෙමොහොට්ටි පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික පැරාලිම්පික් කමිටුව […]

CRICKET

පෙරහුරු තරගයෙන් ශ්‍රි ලංකාව පරදියි

නවසීලන්ත ක්‍රීඩක ස්කොට් කග්ලෙජින්ගේ හා ඉෂ් සොධිගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට නවසීලන්තය සමගින් පැවති පුහුණුතරගයෙන් ලකුණු 33ක පරාජයක් වැළද ගැනීමට අද ( 29 ) සිදුවිය. මෙම තරගය කටුනායක […]

CRICKET

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ පිට දඟ පන්දුයවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමුගැනමේ නිවේදනය අද ( 28 )  නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. 2008 වසරේ ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් අජන්ත මෙන්ඩිස්ට 2015 වසරින් පසු යළිත් […]

CRICKET

දිමුත් හොඳම ටෙස්ට් පිතිකරුවන් 6 දෙනා අතරට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ වර්ගීකරණයට අනුව එහි 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත. ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර 12 වැනි ස්ථානයේ රැදී සිටි දිමුත් […]

CRICKET

යොවුන් ආසියානු කුසලානය සැප්තැම්බර් 5 වැනිදා ඇරඹෙයි

ආසියානු ක්‍රිකට් සම්මේලනය 8වැනි වරටත්  සංවිධානය කරන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, එක්සත්අරාබි එමීර් […]

CRICKET

බෙන් ස්ටොක්ස්ගේ ශතකය එංගලන්තයට ජය ගෙනෙයි

බෙන් ස්ටොක්ගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවය හේතුවෙන් හේඩින්ග්ලිහි පැවති තෙවැනි අළු බඳුන ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට ඊයේ ( 25 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 359ක ඉලක්කය හඹාගිය එංගලන්ත […]

CRICKET

ලේතම් සහ වොට්ලින් ගොඩ නැගූ ඉනිමට ග්‍රෑන්ඩ්හෝම්ගෙන් තල්ලුවක්

ටොම් ලේතම්ගේ විශිෂ්ට ශතකයත් ( 154 ) බී ජේ වොට්ලින්ගේ හා කෝලින් ද ග්‍රෑන්ඩ්හෝම්ගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායමට සිව්වන දිනට ( […]