
ICC සභාපති මනොහර්, ක්‍රිකට් ගැටලු විසදන්න දිවයිනට
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීමේ අරමුණින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂන්ක් මනෝහර් දින හතරක සංචාරයක් සඳහා අද ( 22 ) රාත්‍රී 11ට පමණ දිවයිනට පැමිණීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය […]