
ටෙස්ට් ශුරතා තරගාවලිය ටෙස්ට් ක්රිකට් සඳහා වටිනාකමක් එක්කරනවා -විලියම්සන්
ටෙස්ට් ක්රිකට් ශුරතා තරගාවලියක් ඇති කිරීම තුලින් සෑම ටෙස්ට් තරගාවලියකටම වටිනාකමක් එක්කරන බව නවසීලන්ත ක්රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පවසයි . “ඔබ ඕනෑම කණ්ඩායමක් සමඟ ක්රීඩා කරන සෑම අවස්ථාවකම එය ඉතා තරඟකාරීයි. නමුත් දැන් ශුරතාවයක් […]