
CRICKET
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට
බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ( 21 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ […]