
JUDO
ජාතික ජුඩෝ පිරිමි ශුරතාව යුද හමුදාවට . කාන්තා ශුරතාවය නාවික හමුදාවට
57 වැනි ජාතික ජූඩෝ තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්විය . සමස්ත ලකුණු 45.5ක් රැස්කර ගැනීමට යුද හමුදාව සමත්වූ අතර ලකුණු දශම 5ක වෙනසකින් අනුශූරතාව ගුවන් හමුදාවට (ලකුණු 45) හිමිවිය. […]