
සුරංග ලක්මාල්ට පාකිස්තාන ටෙස්ට් තරගාවලිය මග හැරෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඩෙංගු උණ වැළදීම හේතුවෙන් මෙවර පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබේ. ඔහු වෙනුවට යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කණ්ඩායමට […]