
CRICKET
පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව දැනට සැහීමකට පත්වෙනවා – හරීන් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට සෑහීමකට පත්වන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය. පාකිස්තානයේ සංචාරය කිරීමට ප්‍රථම එහි ආරක්ෂිත සුරක්ෂිත බව තීරණය කිරීම […]