
CRICKET
තිලංග සුමතිපාලට අසාධාරණයක් වෙලා තියෙනවා නම් උසාවියට යන්න පුළුවන් – හරීන් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට සහභාගී වීම වළක්වාලමින් ගෙන ආ නියෝගය හුදෙක් මාගේ පෞද්ගලික ප්‍රයෝජනය වෙනුවෙන් ගත් තීරණයක් නොවන බවත්, ඔහුට මෙහිදී යම් අසාධාරණයක් සිදු වී ඇත්නම්, […]