
NATIONAL
ජාතික කඹ ඇදීමේ ශුරතාවය ට අයදුම්පත් කැඳවයි
ජාතික කඹ ඇදීමේ ශුරතාවය දෙසැම්බර් 7 වෙනිදා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට ජාතික කඹ ඇදීමේ සම්මේලනය තීරණය කර තිබේ. 15 වන වරටත් පැවැත්වෙන මෙම ශුරතාවයට ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ ලියාපදිංචි සෑම ක්‍රීඩා සමාජයකටම කණ්ඩායමක් ඉදිරිපත්කිරීම […]