
CRICKET
T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 15ක් – උපුල් තරගංටත් අවසන් මොහොතේදී ඇරයුම්
ඩුබාහිදී ආරම්භ වීමට නියමිත T10 ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංගට ද අවස්ථාව හිමිව තිබේ. ඔහුට ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි වීම හේතුවෙන් මෙම වසරේ මාර්තු මාසයෙන් පසු […]