CRICKET

ඉන්දියාව සමඟ එක්දින තරගාවලියට ක්‍රිස් ගේල් නැහැ

ඉන්දියාවේ සමඟ පැවැත්වීමට නියමිත එක්දින කි‍්‍රකට් තරඟාවලියට තමන් සහභාගී නොවන බව බටහිර කොදෙව් කී‍්‍රඩක කි‍්‍රස්ගේල් පවසයි. තම සහභාගිත්වය ප්‍රත්ක්ෂේප කිරීමට හේතු ලෙස ගේල් පවසා ඇත්තේ එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සූදානම්වීමට කාලය සකසා ගැනීම […]

CRICKET

රිහානා ලංකා මැච් එක බලන්න ආවේ ඇයි ?

ලෝ ප්‍රකට ගායිකා රිහානා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගය නැරඹීමට පැමිණ සිටීම කාගේත් අවධානය යොමු වූ කරුණක්. ඇයගේ දර්ශන රූපවාහිනියෙන් ප්‍රචාරය වීමත් සමඟින් ලොව පුරා ප්‍රේක්ෂකයින් […]