
CRICKET
SL vs WI – ශ්රී ලංකාවට පළමු තරගයෙන් කඩුල්ලක තියුණු ජයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.සී.සී ක්රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අද ( 22 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග […]