
CRICKET
ලේතම් සහ වොට්ලින් ගොඩ නැගූ ඉනිමට ග්‍රෑන්ඩ්හෝම්ගෙන් තල්ලුවක්
ටොම් ලේතම්ගේ විශිෂ්ට ශතකයත් ( 154 ) බී ජේ වොට්ලින්ගේ හා කෝලින් ද ග්‍රෑන්ඩ්හෝම්ගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායමට සිව්වන දිනට ( […]