
ATHLETICS
7 වැනි ලෝක හමුදා ක්රීඩා තරගාවලියට ක්රීඩක ක්රීඩිකාවෝ 18ක්
7 වැනි ලෝක හමුදා ක්රීඩා තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවෝ 18ක් සහභාගීවීමට නියමිතයි. චීනයේ වූහෑන් හිදී මේ මස 27 වැනිදා තරගාවලිය ආරම්භ වේ. හිමාෂ ඒෂාන්, ආසියානු ලෝකඩ පදක්කම් දිනාගත් විදූෂා ලක්ෂානි, ආසියානු කනිෂ්ඨ […]