
CRICKET
යොවුන් ආසියානු කුසලානය සැප්තැම්බර් 5 වැනිදා ඇරඹෙයි
ආසියානු ක්‍රිකට් සම්මේලනය 8වැනි වරටත් සංවිධානය කරන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, එක්සත්අරාබි එමීර් […]